tag:blogger.com,1999:blog-3175940473527810943.post4555908402239233007..comments2016-04-27T04:23:57.071-07:00Comments on මාවතේ අපි: කාලයේ ඔරලෝසුවමාවතේ අපිhttp://www.blogger.com/profile/02276561858274658106noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-3175940473527810943.post-34185789250165486192012-03-11T11:02:42.379-07:002012-03-11T11:02:42.379-07:00:D හිහිහී.. කාලය ගැනනෙ...
ස්තූතියි මල්ලියෝ..:D හිහිහී.. කාලය ගැනනෙ...
ස්තූතියි මල්ලියෝ..නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3175940473527810943.post-11797441363586065252012-03-11T11:02:05.733-07:002012-03-11T11:02:05.733-07:00කාලය නුඹ අපි හැම එක මොහොතක
එක් කරගෙන දුවන මේ ලෝකයට...කාලය නුඹ අපි හැම එක මොහොතක
එක් කරගෙන දුවන මේ ලෝකයට
නුඹට හති වැටුන දිනයක
කුමක් වේවිද, බැහැ සිතන්නට මට..

ලස්සන කවි සිතුවිල්ලක් කාලය ගැන..
ස්තූතියි මේ ලස්සන කවි සිතිවිල්ලට දිනේෂ් අයියේ.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3175940473527810943.post-92003304686070480282012-03-11T11:00:38.520-07:002012-03-11T11:00:38.520-07:00ස්තූතියි නංගියෝ.. :)ස්තූතියි නංගියෝ.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3175940473527810943.post-41384579366531273632012-03-09T09:22:06.217-08:002012-03-09T09:22:06.217-08:00මගේ මීටරේ අවුල්නේ...4 පාරක් කියවලා තේරුම් කර ගත්තා...මගේ මීටරේ අවුල්නේ...4 පාරක් කියවලා තේරුම් කර ගත්තා...නියමයි අක්කේපුබුදුවාhttps://www.blogger.com/profile/10061839647003938987noreply@blogger.comtag:blogger.com,1999:blog-3175940473527810943.post-26859762877234505502012-03-07T06:57:00.351-08:002012-03-07T06:57:00.351-08:00ම්ම්ම්ම් ලස්සනයි...!!!ම්ම්ම්ම් ලස්සනයි...!!!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-3175940473527810943.post-66701429403747750422012-03-06T13:35:00.325-08:002012-03-06T13:35:00.325-08:00බලා සිටියොත් නුඹ දෙස
ඇදෙනවා දුර මොහොතින් මොහොත
ලං ...බලා සිටියොත් නුඹ දෙස
ඇදෙනවා දුර මොහොතින් මොහොත
ලං උනොත් මා නුඹ වෙතට
යා හැකියි දුර නුඹත් එක්කම..

ඉපදුන දා ඉදන් මගේ තනියට
හිටියා සෙවනැල්ලත් ලග නැති මොහොතට
නුඹ අතැර ගිය දිනට මම
රැදෙන්නේ නෑ මෙලොව මතුවට..

ලද දේ බොහොමයි මේ ටික කාලෙට
ගෙවුන මතක සොදුරුයි නුඹ ගෙන ආව
හෙට දින මට කුමක් ගෙන ඒවිද
දන්නේ නෑ මම හෙට දින ගෙවෙන තුරුම..

කාලය නුඹ අපි හැම එක මොහොතක
එක් කරගෙන දුවන මේ ලෝකයට
නුඹට හති වැටුන දිනයක
කුමක් වේවිද, බැහැ සිතන්නට මට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com