තනි උන මම

දම් පාට වලාවන් හමා එන මේ සුන්දර සැන්දෑවේ ගං  ඉවුරක තනි උන මගේ හිත ඔබ ගැන මතකයෙන් වෙලි යයි.. මේ ගං ඉවුරේ ඉස්සර දවසක ඔබ අත් අල්ලන් මා ගිය හැටි ගං ඉවුරක තනි උන මගෙ හිත ඉකිගසමින් මතකයට නංවයි.. හැමදාම මල් පිපුන මේ අරලියා ගස එදා අපි දෙදෙනා හමුවෙන හැම මොහොතකම සුන්දර අරලියා මලක් තෑගි දුන් හැටි අදටත් මතකයි ඔබ වෙන්ව ගියත් මට.. මේක මේ 2002 අප්‍රේල් 30 ලියපු කවියක්.. වර්ණයට පරණ...

අයියා ගැන පාපොච්චාරණයක්

කොහොමද කට්ටිය?සැපෙන් සනීපෙන් ඉන්නවා නේද?අපේ අයියා මාවතේ මගේ ගැන බොරු ප්‍රචාර පතුරලා බෝ පැලයක් වගේ ඉන්න මට නොසෑහෙන්න අපහාස කරලා  පොස්ටුවක් දාලා තිබ්බා ඔයාලා කියවන්න ඇති.නොකියවපු අය මෙතනින් කියවලාම බලන්නකෝ.මේ කරපු අපහාසයට ඉතාලියේ ඉහල උසාවියේ මේ වෙනකොටත් නඩුවක් පැවැත්වෙනවා. මෙහ් වැඩේ හරියන්නේ නැහැ කියලා හිතපු මට හිතුනා අපේ අයියා ගැන පාපොච්චාරණයක් කරන්න.අයියයි මායි මුලින්ම ෆිට් වුනේ දහම් පාසලේදි.ඒ...

කාලයේ ඔරලෝසුව

නොපෙනෙන තරමටඑකඳු කටුවක්බිඳී.. සීරී.. අවර්ණව ඇතඑදා සිට අද වනතුරුජීවිතයේ යම් යම් දෙයටසාක්ෂියක් ලෙසඉතිරිවූකාලයේ ඔරලෝසුව..අප මෙතෙක් නොහැකි යැයි සිතූයම් දෑ..සාක්ෂ්‍යාත්ය දෑස් පිට..ඉතින් මින් මතුවටත්....

මලයාගේ කතාව

අපේ මලයා උපන්නේ 1990 වසරේ ඔක්තෝබර් මස 13 වනදාය.. ඒ දකුණු ලකේ අග නගරේය.. පුබුදුවා නමින් නම් තැබුන ඔහු (අ)වාසනාවට මගේ එක කුස උපන් සහෝදරයෙක් නොවීය.. ඒත් දැන් මට බොහෝසෙයින්ම හිතවත් පුද්ගලයාය.. මේ කියන්නට යන්නේ ඔහුගේ කතාවය.. ඉපදෙන විටත් සාමාන්‍ය බරට වඩා බොහෝ සෙයින් වැඩි බරකින් යුක්ත උන ඔහු වැඩුනේ ඉතා වේගයෙනි.. ඔහුගේ මව පවසන්නේ මොහුට කන්නට දී නිමා කරන්නට නොහැකි බවය.. එය කිසිසෙයින්ම අසත්‍ය ප්‍රකාශයක්...

 
මාවතේ අපි © 2012