බලා සිටියොත් නුඹ දෙසඇදෙනවා දුර මොහොතින් මොහොතලං උනොත් මා නුඹ වෙතට යා හැකියි දුර නුඹත් එක්කම..ඉපදුන දා ඉදන් මගේ තනියට හිටියා සෙවනැල්ලත් ලග නැති මොහොතටනුඹ අතැර ගිය දිනට මමරැදෙන්නේ නෑ මෙලොව මතුවට..ලද දේ බොහොමයි මේ ටික කාලෙටගෙවුන මතක සොදුරුයි නුඹ ගෙන ආවහෙට දින මට කුමක් ගෙන ඒවිද දන්නේ නෑ මම හෙට දින ගෙවෙන තුරුම..කාලය නුඹ අපි හැම එක මොහොතකඑක් කරගෙන දුවන මේ ලෝකයටනුඹට හති වැටුන දිනයකකුමක් වේවිද, බැහැ සිතන්නට මට..
කාලය නුඹ අපි හැම එක මොහොතකඑක් කරගෙන දුවන මේ ලෝකයටනුඹට හති වැටුන දිනයකකුමක් වේවිද, බැහැ සිතන්නට මට..ලස්සන කවි සිතුවිල්ලක් කාලය ගැන..ස්තූතියි මේ ලස්සන කවි සිතිවිල්ලට දිනේෂ් අයියේ.. :)
ම්ම්ම්ම් ලස්සනයි...!!!
ස්තූතියි නංගියෝ.. :)
මගේ මීටරේ අවුල්නේ...4 පාරක් කියවලා තේරුම් කර ගත්තා...නියමයි අක්කේ
:D හිහිහී.. කාලය ගැනනෙ...ස්තූතියි මල්ලියෝ..
බලා සිටියොත් නුඹ දෙස
ReplyDeleteඇදෙනවා දුර මොහොතින් මොහොත
ලං උනොත් මා නුඹ වෙතට
යා හැකියි දුර නුඹත් එක්කම..
ඉපදුන දා ඉදන් මගේ තනියට
හිටියා සෙවනැල්ලත් ලග නැති මොහොතට
නුඹ අතැර ගිය දිනට මම
රැදෙන්නේ නෑ මෙලොව මතුවට..
ලද දේ බොහොමයි මේ ටික කාලෙට
ගෙවුන මතක සොදුරුයි නුඹ ගෙන ආව
හෙට දින මට කුමක් ගෙන ඒවිද
දන්නේ නෑ මම හෙට දින ගෙවෙන තුරුම..
කාලය නුඹ අපි හැම එක මොහොතක
එක් කරගෙන දුවන මේ ලෝකයට
නුඹට හති වැටුන දිනයක
කුමක් වේවිද, බැහැ සිතන්නට මට..
කාලය නුඹ අපි හැම එක මොහොතක
Deleteඑක් කරගෙන දුවන මේ ලෝකයට
නුඹට හති වැටුන දිනයක
කුමක් වේවිද, බැහැ සිතන්නට මට..
ලස්සන කවි සිතුවිල්ලක් කාලය ගැන..
ස්තූතියි මේ ලස්සන කවි සිතිවිල්ලට දිනේෂ් අයියේ.. :)
ම්ම්ම්ම් ලස්සනයි...!!!
ReplyDeleteස්තූතියි නංගියෝ.. :)
Deleteමගේ මීටරේ අවුල්නේ...4 පාරක් කියවලා තේරුම් කර ගත්තා...නියමයි අක්කේ
ReplyDelete:D හිහිහී.. කාලය ගැනනෙ...
Deleteස්තූතියි මල්ලියෝ..